1. NEMISIS

    මොලයෙන් කොටසක් අයින් කරාම

    ඒ වගේම මොලේට බොහොම පොඩි හානියක් වෙලා මැරුනු අය ඉන්නවා මොලේට බොහොම පොඩි හානියක් වෙලා බිහේවියර් සම්පූර්නයෙන් වෙනස් වුනු අයත් ඉන්නවා
  2. NEMISIS

    ඇල්ලූ වල් ඌරුමස් කිලෝ 50න් 45ක් පොලිසියෙන් කාලා..........dakune kiuwoth horakamak thamai

    මරන්න තහනං නැහැ ඒත් විකුන්න තහනං නේ
  3. NEMISIS

    ලක්ශ 2.5 ක පඩියක්

    35ක් ටැක්ස් 25ක් වගේ EPF/ETF අතට 2.40ක් වගේ
  4. NEMISIS

    ලක්ශ 2.5 ක පඩියක්

    බේසික්/allowance කොහොමද සම්පූර්ණ සැලරියම බේසික් එක විදියටද දෙන්නෙ වගේ කියන විස්තර දාල නැහැනේ තව USD වලින් ගෙවනවද වගේ විස්තර නැහැනේ මේකට දාල ගාන හදා ගන්න https://salarycal.lk/
  5. NEMISIS

    මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?

    ඇත්තටම මම රිප්ලයි එක දැම්මෙ මේ අපි හදන ට්‍රාන්ස්මීටරයක් හරි හැම් රේඩියෝ ට්‍රාන්ස්මීටරේකින් ට්‍රාන්ස්මිට් කරන සිග්නල් එකක් ගැන හිතේ තියාගෙන රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් කරද්දි කිලෝ වොට් ගනන් වලින් ට්‍රාන්ස්මිට් කරනවා ඒව ලඟ රටවලට ඇහෙනවා. TV/FM වගේ ඒව VHF හරි UHF හරි නේ, ඒවට බාධක අඩුවෙන් තියෙන්න ඕන සහ...
  6. NEMISIS

    මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?

    sorry to say, this is is hardly believable මගේ ලඟ කමර්ශලි හදපු ට්‍රාන්ස්මීටර් තියනවා මගේ ලඟ තියන power fullම ට්‍රාන්ස්මීටර් එක Yeasu FT920 මේක 100W Output power එකක් තියනවා මෙකෙනුත් දඟලලා දඟලලා ඉන්දියාවට මැලේසියාවට වගේ තමයි කන්ටැක් කරගෙන තියෙන්නෙ AU වල එවුන් කන්ටැක් කරලා තියනවා ඒ අර solar...
  7. NEMISIS

    අලුතින් PlayStore ඇප්ස් දාලත් හමාරයි

    කලින් හදපු playstore accounts තියනවා ගන්නවාද :P
  8. NEMISIS

    අලුතින් PlayStore ඇප්ස් දාලත් හමාරයි

    hire karanna ona na ban. maget personal account eken publish karana apps thiyanawa mama danatat android internal testing and iOS test flight eken test karanawa, mama karanne yaluwo set ekak dala whatsapp group ekak hadala thiyanawa, unge email tika testers la list ekata dala invitation eka...
  9. NEMISIS

    අලුතින් PlayStore ඇප්ස් දාලත් හමාරයි

    developers with personal accounts created after November 13, 2023, to meet specific testing requirements before they can make their app available on Google Play
  10. NEMISIS

    අලුතින් PlayStore ඇප්ස් දාලත් හමාරයි

    meka hodaine ban, apple wala un strict guideline ekak dala thiyanawa, un eka hariyata balanawa, eka nisa iOS walata thiyana apps godak ewa quality. android wala ehema kisi quality ekak nathi apps thamai wadipura thiyenne anika individual un karana apps walata updates/patches denne na. me waden...
  11. NEMISIS

    ඉස්කුරුප්පු නියනක් භාවිතා කරන්නේ කෙසේද

    This is how i use my screw drivers, 40% of the time : As a hammer 40% of the time : As a pry bar 9% of the time : As a poking device 1% of the time : Remove/Tighten screws
  12. NEMISIS

    දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

    ඕක depends නේ බන් දැං මම ගත්තොතින්, මම කැමති රිලැක්ස් එකේ කොහෙ හරි හොටෙල් එකක ගිහින් කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව කිසිම වැඩක් නැතුව ආතල් එකේ පූල් එකට වෙලා ඉඳලා කාල බීලා එන්න. සතියෙ දවස් 5ම වැඩ නිසා ට්‍රිප් එකෙත් එහෙ මෙහෙ ඇවිදින එකෙන් ස්ට්‍රෙස් එක එහෙම අඩු වෙන්නෙ නැහැ අනික මම දැන් ඉන්නෙ බීච්...
  13. NEMISIS

    අලුතින් ජොබ් වලට එන එවුන්ට ගොඩ යාමක් නම් නැ නේද

    Most of the IT companies earn USD, so most of the companies pegged their salaries to the USD or directly paying USD. It is not hard to get $1000 monthly salary for a fresh IT grad, and even higher salary if they are above average. and if the company is directly paying USD, then they don't have...
  14. NEMISIS

    කාර් බැටරි උදව්වක්..

    reta payak/2k hed light on karala drive karala, engine eka off karala, ayet on karanna giyama amaruwen the starter motor eka wadinne head lights on karala, shutters open/close karaddi, head light eka godakma dim wenawa da? (poddak dim wena eka normal) uda ewa wenawa nam, battery eka check...
  15. NEMISIS

    වෑන්රියේ බුදු පිළිමය ගෙනගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක්

    සිංහලු හැම දේම රැල්ලට කරන්නෙ දැං ඔහොම එකක් ඇනිලා තියන ෆොටෝ එකක් වගේ හොයාගෙන, හෑල්ලකුත් ලියලා FB දැම්මනං සිංහලු රැල්ලට ඕව අයින් කරගෙන යනවා.
  16. NEMISIS

    වෑන්රියේ බුදු පිළිමය ගෙනගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක්

    උඹට කියන්න මේ ලඟදි වයිපරේට කාර් එකක් අරගෙන දුන්නා ඒකෙ බුදුපිලිමෙකුයි ඇත් දල දෙකයි තිබුනා කියපන්කෝ. හවසට ෆොටෝ එකක් දාන්නං. ඒක දැක්කම මට බය හිතුනා එයා බෑග් එක ඩිප්ලෝයි උනේ නැතත්, බ්‍රේක් පාරකට විසිවෙලා ගිහින් ඇත් දලයක් ඇහක ඇනුනොත් කියලා
  17. NEMISIS

    වෑන්රියේ බුදු පිළිමය ගෙනගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක්

    පෙට්‍රල් අල්ලස් විදියට ගනිපු එක වැරදයි ඒ වගේම බුදුපිලිමෙ තියං ගියපු එකත් වැරදියි. ඔය වගේ එකක් එයාබෑග් එක උඩ තිබිලා, එයාබෑග් එක ඩිප්ලෝයි කරොත් බුදු පිලිමෙ මොලේ ඇතුලෙ නවතින්නෙ
  18. NEMISIS

    Home Server / Lab

    කවුද බන් එහෙම කියන්නෙ මගේ ලඟ දැකපු ගමන් සැක හිතෙන equipment තියනවා Ameture radio වලට එහෙම ගෙනාපුවා අනන්තවත් මම වාහනෙ දාගෙන වයර් ඇදගෙන වාහනේ ඇන්ටනා කෑලි ගහගෙන පාරෙ යනවා කවදාවත් කේස් එකක් වෙලා නැහැ. ඉදල හිටල පොලිසියෙන් බලලා තියනවා මොකද්ද මේ මගුලා කියලා. එයිනුත් ඉඳලා හිටලා තමයි ඒවට තියන ලයිසන් එක...
  19. NEMISIS

    සුජීව ප්‍රසන්නආරාච්චිගේ අලුත්ම කතාව "අනුශ්කා"

    කඳුලු පිහදාන ගමං කියෙවුවෙ, තාම හොටු එනවා

    No contents