මේ දවස් වල දේශගුණය හරිම වෙනස්- වැස්සක් නැහැ ගොඩ කාලෙකින් - වියලි කාලගුනේ හරිම අමාරුයි - පොඩි අයටත් එහෙමයි -සෙම , කැස්ස ලෙඩ රෝග වැඩි - පුළුවන් තරම් නිඉරෝගිව ඉන්න බලමු
අව්වට යන එක විශේෂයෙන් පොඩි බබාලට අමාරුයි
පුළුවන් තරම් වතුර බොන්න- පොඩි බබාලට පොවන්න - නිතරම බබාගේ බෝතලේට උණු වතුර පුරවල දෙන්න...