මේ කාලේ ලක්ෂ 10-15ක් වගේ යොදලා පටන් ගන්න පුළුවන් බිස්නස් මොනාද? :rolleyes:
දැනට මගෙ තියෙන අයිඩියා නම්,
ගාමන්ට් එකක් දාන එක
කෑම කඩයක් දාන එක
ගේමින් කැෆේ එකක් දාන එක
ප්‍රින්ටින් ෂොප් එකක් දාන එක
මේ බිස්නස් වල හොඳ නරක හරි වෙන කරන්න හොඳ බිස්නස් කට්ටිය පොඩ්ඩක් කතා කරමුද හැමෝටම දැනගන්නත් එක්ක...