බොහොමත්ම ස්තුතියි ඔබගේ පසු විශ්ලේෂණයට සොහොයුරා .... මුලින් නං ගීත ඉල්ලීම් ලබා දෙන්න බලාපොරොත්තුවක් තිබ්බේ නෑ .... එත් thread එකත් වැඩිය කියවන්න වෙලාවක් නැති නිසා ගීත ඉල්ලීම් විතරක් පුළුවන් විදිහට දෙන්න හිතුවේ ... ඊළඟ පාර මෙයිට වඩා සන්විදනත්මකව වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔබගේ මේ අදහස් ඉතාමත් වටිනවා...