ජා ඇල පමුණුගම, බෝපිටිය ග්‍රාමයේ ඇලොයි වර්ණකුල හා ඇනී ජයකොඩි යුවලට දාව 1961 අප්‍රේල් 24 දා උපන් රොඩ්නි සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. ඇලෝයි වර්ණකුල ටවර් හෝල් රඟහලේ නළුවෙකු වූ අතර මව ඇනී ජයකොඩි ගෘහණියක වූවා ය. ප්‍රාථමික අධ්‍යාපනය බෝපිටිය රෝමානු කතෝලික පිරිමි...