හික් හික්, කිසිම එකක් ඩවුන් කරන්න වෙන වෙන sw ඕනේ නෑ කොහොමත් :D
උඹේ එකෙන් විතරක් නෙමෙයි මගේ එවගෙනුත් සයිට් එක ප්‍රමෝට් වෙනවා කොහොමත් :P
Rar File එක අස්සේ තියෙන File වලින් :D
මොන සෙක්ෂන් එකේ උනත් අනුන්ගේ ත්‍රෙඩ් වල ඇවිත් ලින්ක්ස් දාන එක නම් මහ චා වැඩක්, තමන්ගේ ත්‍රෙඩ් වල රිප්ලයි නැති අය තමයි එහෙම...