1. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    uba lide bola... waren godata kohoma hari
  2. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එම්බා කිඹුලාන... අපගේ හෘදයෙන් නැගෙන ඉමහත් මෙව්වා එක පලකර සිටිමු. ජීවිතෙ ඉතුරු ටිකත් සතුටෙන් සාමයෙන් ගත කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව එහෙනම්..
  3. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    sirawata... :lol::lol::lol::lol::lol::lol: hako. mama shop ekakata giya welawaka balala ewannam. habai mehe thiyena godak ewa ara hodi wage noodles. diyaruwata kana ewa. mama photo deka thunak ewannamko.
  4. amilabanuka

    EK Office Fun

    mehe ithin aya wagema wayath thiyenawa saratama. godak ithuru karanna ba. but barith na. maath hithagena giya tharamma nam ithuru karanna ba mehe awith.
  5. amilabanuka

    EK Office Fun

    yup yup. eeye payak withara call kara. thama contract eka sign kare na kiwa. dan ithin awulak wena ekak nam na...
  6. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    sirawata bola ahuwe? bona ewa nam mehe loweth ganan. duty free thama ewa gannawa nam.
  7. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කජු කැලේ දැන් නෑ නොවැද අයුබොවන්ඩ
  8. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    තට මොනවද ඕනි? මොර මගදි දෙසා බායිද දන්නෙ නෑ හැබැයි.
  9. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එල එල. ආපුවාම සෙට් වෙමු. මම මේ සැරේ එන්නෙ නෑ අවුරුද්දට. මෙහෙ ඉන්නව. මෞන්ට් එලිසබෙත් කෝකටද එන්නෙ?
  10. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    වරෙන් වරෙන්. මොකක්ද හොස්පිටල් එක? 14 කියන්නෙ බොල අවුරුදු කටේනෙ. ගෙදරින් එවනවද උබව?
  11. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    යාලුවෙක්ගෙ වයිපරේ දවස් 2.5ක් හිටිය හොස්පිට්ල් එකේ. බිල SGD10,000 වගේ කියහංකො.
  12. amilabanuka

    EK Office Fun

    Good morning office kukulani... ko meke janathaawa
  13. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    තා සීනිබෝල ලංතෙ බලා එනවයි? කවදද එන්නෙ?
  14. amilabanuka

    Google street view eken ganna puluwan proyojana katha karamu

    kenekta para kiyala denna mara lesi. mama eka parak wife ta thaniyama office ekakata yanna MRT eken eliyata bahapu thana idan yana widiya kiyala deela yawwa. ginnak nathuwa gihin thibuna.
  15. amilabanuka

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Good night hamotama.. apith kapuna ehenam... TNJ.. thanks wewa sinduwa walata.... pattai show eka...
  16. amilabanuka

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මට උඩු.... :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
  17. amilabanuka

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පස්සෙ සෙට් උනාම නම් තේරුන ඒකි එහෙම වස නෑ කියල. ඒත් මුලින් දැක්කාම නම් සිරාවට බය උනා.
  18. amilabanuka

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔෆිස් එකෙක් එකෙක්ගෙ වෙඩිමක ඕක කියමු කියල සෙට් වෙල ගිය ගියහංකෝ. ගියාට පස්සෙ මනමාලිවයි නෑයො සෙට් එකයි දැක්කම ඕක කිවොත් ගහල එලවයි කියල හිතුන. බයටම නොකියා මාරු වෙලා ආව..

    No contents