1. amilabanuka

    Cameralk එකෙන්

    pora badu genne nam singa walin. kohen gannawada danne na. singa walata wada uge badu ganan adui..
  2. amilabanuka

    Me and my knife

    අඩේ බොට හිංගල පුලුවන්ද දොඩංට. එනිවේ පට්ට පට්ට...
  3. amilabanuka

    EK Office Fun

    කමතෙ ලෑල්ලක් උඩ ඉදගෙන ඩොංගලෙ ලග තියෙන ගහක එල්ලගෙන වෙන්න ඕන. කාර් බැටරි අරන් යනව කියන්නෙ චාර්ජ් කොරන්ට..
  4. amilabanuka

    EK Office Fun

    යකෝ මිනිස්සුන්ට වහ කවන්ට එපා. ගහපන් කොහොඹ තෙල්. අත්දුටුවයි ප්‍රත්යක්ශයි එක කීඩෑවෙක් මැරෙන්නෙ නෑ.
  5. amilabanuka

    EK Office Fun

    ithin thin හව් හව්
  6. amilabanuka

    EK Office Fun

    Good morning office kukulani...
  7. amilabanuka

    *** Clash Of Clan - SL DragonZ ***

    lvl 5 thama most important level eka. eeta passe nam loku scene ekak na. 7 and 9 wala extra loot thiyena hinda tikak hodai 5 walata passe. 5 pana gattama shape.
  8. amilabanuka

    ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

    me thiyenne mage bande.. echchara hoda ekak nam neme. but naraka na. handling ehemath shape.
  9. amilabanuka

    ඒලකිරි බයිසිකල් club

    පට්ට ත්‍රෙඩ් එක. මාත් මෙහෙ පදින්න ගත්ත පොඩි වංඩියක්. මම මුලින් හිටපු ගෙදර ඉඩ නෑ. ඒ හින්ද දුක සේ ගත්තෙ දෙකට නමන්න පුලුව්න් එකක්. දැන් නම් ඒක දීල වෙන එකක් ගන්නත් හිත හිත ඉන්නෙ. ගත්ත ගානත් එක්ක මේක දෙන්න අමාරු ඇති කියල හිතෙනව හොද ගානකට.
  10. amilabanuka

    Happy Weded Life දත් කිඹුලා !

    සුභ උපන් දිනයක් කිඹුල මාමේ
  11. amilabanuka

    ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

    ස්‍රී ලංකන් විතරක් නෙමෙ බන්. අනිත් එවලත් ඔහොමම තමා. මම ඕක හොදට දැක්ක කටාර් එයාවේස් වලත්. මම යුකෙ ගියෙ කටාර් බැහැල. අනිත් ලෙග් 3ම හොදට සැලකුව. කටාර් වල ඉදන් ලන්කාවට එන එකේ නම් බල්ලන්ට වගේ තමා සැලකුවේ. හැබැයි ඉතින් හිටපු උනුත් උන්ට සෑහෙන වදයක් දුන්න. උන්ගෙ පැත්තකුත් ඇති ඉතින් ඕකට.
  12. amilabanuka

    EK Office Fun

    අහා ඔව් ඔව්.. එන්ට එන්ට.. බොට උදේ ඉදන් හවස් වෙනකන් හාල් කරපු විදිය එහෙම අහන්ට වෙයි.
  13. amilabanuka

    EK Office Fun

    ඒ දුව හැර වෙනත් දෝනිලා නම් නැත.
  14. amilabanuka

    EK Office Fun

    ඔය දවස් වලට විතරයි උදේට වෙයන්ගොඩින් ඉදගෙන එන්න පුලුවන් ට්‍රෙන් එකේ. නැත්නම් ලොවෙත් සෙනගනෙ
  15. amilabanuka

    EK Office Fun

    එහෙමත් සීන් එකක්ද? ඒක නම් දැනගෙන හිටියෙ නෑ. ඔය දෙකම පොලොන්නරුවෙ හරියට තියෙනව දකින්න. එල එල. මාමන්ඩි විකුනන සීන් එකේ නෑ මම හිතන්නෙ. ගෙදර කන්නයි අදුරන අයට දෙන්නයි තමා.
  16. amilabanuka

    ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම

    hamme. yantham daala. mula idan kiyewwa ooi.. amathaka wela thibune kathawath. ithuru ewa ikmanata dapiya...
  17. amilabanuka

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    hita hayya karagena hitu. masa deka thunak yanakota hari yai fxqqb5zlGMg
  18. amilabanuka

    EK Office Fun

    එල එල. භූතය කියල එකකුත් තියෙනව නේද? පොලොන්නරුව පැත්තෙ දැකල තියෙනව.. මාමන්ඩියට අහු උනා නම් උබට දේශීය වීවල වටිනාකම ගැන දේශනයක් කරනව. පොර පෝර, තෙල් එහෙම ගහන්නෙ නැතුව කරේ. හැබැයි බාගයක් විතර කීඩෑවෝ කාල
  19. amilabanuka

    EK Office Fun

    aye enne june wala thama godak welawata. ekkagena yanna balagenama enawa dennawama. balanna ona.
  20. amilabanuka

    EK Office Fun

    ඈ බොල ඔටුවෝ.. එලුස්ව මම දන්නෙ සෑහෙන කාලෙක ඉදන්. ඉතින් එහෙව් එකේ දැක්කම සුවදුක් අහන එක මොන වැරැද්දක්ද??? ගොයම් කපල ඉවරද දැන්. අපේ මාමන්ඩි නම් ඔන්න ගොයම් කපල ඉවරයි කීවා. දෙශීය වීයක් කරා කියල කීව නම නම් දන්නෙ නෑ.

    No contents