EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අගනුවර ප්‍රසිද්ද CCTV කැමරා සිකුරිටි කම්පැනියක IT කෙනෙකු හට වේකන්සි එකක් ඇත...;)
    ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...:yes:
    කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි:)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අගනුවර ප්‍රසිද්ද CCTV කැමරා සිකුරිටි කම්පැනියක IT කෙනෙකු හට වේකන්සි එකක් ඇත...;)
    ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...:yes:
    කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි:)

    ෆීල්ඩ් කිව්වේ පැඩි ෆීල්ඩ් එකෙද? නැත්තම් බැටල් ෆීලඩ් එකෙද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    sLMvyHa.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    අගනුවර ප්‍රසිද්ද CCTV කැමරා සිකුරිටි කම්පැනියක IT කෙනෙකු හට වේකන්සි එකක් ඇත...;)
    ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...:yes:
    කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි:)

    අහැ ෆුල් ටයිම් ජොබක්ද ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ආ කොල්ලා මොකේ අද උදෙන්ම මේ පැත්තේ:)

    මැහි තෙල් ටික ගහන්න ආවා උදේම.සුනන්ගු උනොත් අව් අස්නේ වැඩී.අද හිමිදිරි පාන්දර ඉදන් වැඩ. කහට ඩින්ගිත්තක් බොන්න පැත්තක් උන නිසා කිරියට ලොග් උනේ... :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මැහි තෙල් ටික ගහන්න ආවා උදේම.සුනන්ගු උනොත් අව් අස්නේ වැඩී.අද හිමිදිරි පාන්දර ඉදන් වැඩ. කහට ඩින්ගිත්තක් බොන්න පැත්තක් උන නිසා කිරියට ලොග් උනේ... :)

    යකෝ මිනිස්සුන්ට වහ කවන්ට එපා. ගහපන් කොහොඹ තෙල්. අත්දුටුවයි ප්‍රත්යක්ශයි එක කීඩෑවෙක් මැරෙන්නෙ නෑ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යකෝ මිනිස්සුන්ට වහ කවන්ට එපා. ගහපන් කොහොඹ තෙල්. අත්දුටුවයි ප්‍රත්යක්ශයි එක කීඩෑවෙක් මැරෙන්නෙ නෑ.

    :eek::eek:
    කුඹුරෙදි මැහිතෙල් කියන්නේ කොහොඹ තෙලට තමා. අනික්වට කියන්නේ ලව් කසිප්පු කියලා :rofl:. කොල්ලො කෙල්ලො ගහල මැරෙන්නේ අන්න ඒවා. අනික දැන් තියෙන ලව් කසිප්පු වලට වඩ කොහොඹ තෙල හොදා.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මැහි තෙල් ටික ගහන්න ආවා උදේම.සුනන්ගු උනොත් අව් අස්නේ වැඩී.අද හිමිදිරි පාන්දර ඉදන් වැඩ. කහට ඩින්ගිත්තක් බොන්න පැත්තක් උන නිසා කිරියට ලොග් උනේ... :)
    uba kohomada elakiri anne ethakota:eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    uba kohomada elakiri anne ethakota:eek:

    ඇයි මලේ බොලා හිතුවද මොණරාගලට 3ජී කනු නැහැ කියලා. ගිය අවුරුද්දේ අපේ කොළඹ ගිය මලයෙක්ගෙන් මේ ස්මාර්ට් පොන් එක ගත්තා.එකේ පිහිටෙන් තමා කිරියට එන්නේ

    A968_quad_band_Dual_SIM_Card_Phone_With_TV_Bluetooth_Function.jpg

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කමතෙ ලෑල්ලක් උඩ ඉදගෙන ඩොංගලෙ ලග තියෙන ගහක එල්ලගෙන වෙන්න ඕන. කාර් බැටරි අරන් යනව කියන්නෙ චාර්ජ් කොරන්ට..
    අනේ මන්දා මටනම් තෙරෙන්නේ නෑ මොකක් කරනවද කියල මූ:eek: