අඩෝ මේක වුනේ මීට අවුරුදු 7කට විතර කලින්..
මායි අපේ සෙට් එකයි ඒ දවස් වල අවුරුදු උත්සවේට සල්ලි එකතු කරන්න ගම වටේ යන කාලේ, මේක වුනේ පට්ට දවාලක, වෙලාව 2ට 3ට විතර ඇති.
අපි ගියා අපේ ගමේ ගෙදරකට අවුරුදු උස්සවේට දෙන්නම් කියපු ආධාර මුදල් එකතු කරගෙන එන්න. සෙට් එකම ගියත් ගේට් එකත් ඇරල තිබුණ නිසා වත්තෙන්...