බොඩිස් ගොඩක් වෙලාවට පිච්චිලා ඇති. අනික අඩි 17000 විතර ඉඳන් එනකොට බිම වැටිලා තැලිලා ගිහිල්ලත් ඇති... ඔව්වයෙ DNA ඉඳන් චෙක් වෙනවා...... මම හිතන විදිහට නම් ගොඩක් උන් movies බලලා ඇමරිකාවට කරන්න බැරි වැඩක් නෑ කියලා හිතාගෙන ඉන්නේ... ඩියා ගෝකාෂ්වල තිබුණා නම් චීනෙට, රැසියාවට එහෙම හොයාගන්න බැරිද බන්...