Anycall කියන්නේ කොරියාවේ බාවිතවන වර්ගය . මම ගාවත් තියෙන්නේ SAMSUNG Anycall S2 PHONE එකක් . ඒරියල් කතන්දරේ නම් මචං කොරියාවේ උන් පාරේ යන ගමන්, කෝච්චියේ, බස් එකේ යන ගමන් වුනත් TV බලන්න පුරුදු වෙලා ඉන්න නිසා වෙන්න ඕන . නමුත් කොරියාව ඇතුලත දුරකථන ජාල සීමිත ගණනක් තියෙන්නේ. (SKT, LG, KT ) ඒ දුරකථන ජාල...