ඕසප් වීම සමහර අයගෙ මාසයක් හෝ දෙකක් පමා වෙන්න පුලුවන් මචං ඒක ඒ කෙනාගෙ ශරීර වල හැටියට ත්මා තීරනය වෙන්නෙ..
ප්‍රෙග්නන්ට් වෙන දෙයක් නොකලනම් ඇයි බය වෙන්නෙ. .
කලබල නොවී ඉන්න කියන්න . එහෙම ප්‍රෙග්නන්ට් වෙන දෙයක් කරල නම් දැන් ඕකට කරන්න දෙයක් ඇත්තෙ නැහැ මචං. . මුත්‍රා පරික්ෂනයක් එකක් කරන එක තමා...