බෙදාහැරීම් තාරාපැවි (Distribution Transformers)
බෙදාහැරීම් තාරාපැවි කියලා කිව්වට මේ කියන්නේ අපි හැමෝම හොඳට දන්න Distribution Transformers ගැනම තමයි.
මේ බෙදාහැරීම් තාරාපැවි අපිට පාර දිගට තැන් තැන්වල විදුලි කණු වල සවිකරලා තියෙනවා දකින්න පුලුවන්... සමහර වෙලාවට මේවා තියලා තියෙන්නේ කොන්ක්‍රීට් Slab...