නැහැ බන් මම කිව්වේ තිතටම පරිවර්තනය කරන්න නෙමයි. උබේ හිතේ මැවෙනා ඉමජින් එක කතාවට හානියක් නොවන විදියට ලියන්න. එක ලේසියෙන් සිංහල පාටකයට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න ලියන්න. එතනයි උබ සාර්ථක වෙන්නේ. ප්‍රථමයෙන් කියවන්නට තෙරුමගිම ප්‍රියතාවය.
උබ හොද කතාවක් ට්‍රාන්ලේට් කරලා රිප්ලයි...