අප්පො බන් හොර්නට් බලලා මන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්තා. ගල්පොත්ට හන්ඳියේ කන්ඬුල අයියගේ ගෙදර දන්න එකෙක් ඉන්නවනම්, මන් දවසක් පොරත් එක්කන් බයික් එකක් බලන්න යද්දි එකෙක් දඩස් ගාලා ආවා හොර්නට් 125කින්, ගැලෙව්වා සීට් එක දැම්මා බිම, ගැලෙව්වා ටැන්කිය, තිබ්බා වෙන බයික් එකක් උඩ, දැන් මූ දාගෙන ප්ලග් 4...