හරි උන්නැහේ මාර ත්‍රෙඩ් 1ක් නේ දාලා තියෙන්නේ. මම පොඩ්ඩක් උයාට අතීතය මතක් කරන්නද??ඔයා නේද ඔයාගේ මතයට විරුද්ධ මතයක් ගිහාන් අයියා දාලා තිබුනා කියලා එයාට (-) රෙප් දීපු සතා?ෆෝරම් රූල්ස් කඩන්නේ නැතුව දාපු පෝස්ට් 1කට මම කැමති නැති නිසා (-) රෙප් දුන්නා කියන්නේ වෛරයටනෙවෙයි නේද? නෑ නෑ ඒවා වෛරය නෙවෙයි. ඒ...