මාත් ලගදි තමා Windows Mobile වලට බැස්සේ...මාත් ජංජාල්න් හොය හොය පොඩි පොඩි ඒව ට්‍රයි කරනවා...
මචන්ලා මෙන්න මම මගේ HTC Touch Pro 2, Windows Mobile 6.5 එකට ඇන්ඩ්‍රොයිඩ් දැම්මා...
මේ තියෙන්නෙ මගේ සගයා :P:P
Android 2.3 Ginger Bread තමයි දැම්මේ...
පොඩි අවුලකට තියෙන්නේ...