එලකිරි..............
මම නං සාමානයෙං ස්පෑම් කරනවා අඩුයි..........
ඒත් දාන්න්ම වටින ආර්ටිකල් එකක් මුනුපොතෙං අහුවුනොත් දානවා............
මේ අවුරුද් ගානටම දෙකක් තුනක් විතර තමා ඒත්............
වැඩේ කියන්නේ අදත් එහෙම එකක් අහුවුනා කියහංකෝ...............
ඔන්න උඹ කියන නිමා නම විතරක් දානවා...