<20 - හොඳට ඒලෙවල් කරපන්
20-30 -හොඳ වුනත් නරක වුනත් ෆැකල්ටියෙ, යුනි එකේ ගුරාලා කියන දේ අහන් ඉඳපන්.
බොස් කියන විදියට ඉඳපන්.
30-40 - තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගනින්.
40-50 - කැමති ෆීල්ඩ් එකක උසස් අධාපනයක් . ළමයි හදපන්.
50-60 - ළමයි ගැන බලපන්.
>70 දෙයියනේ කියලා විවේකෙන් ඉඳපන්.
:sorry::sorry: