එහෙම පාට දැක්ක පමණින්ම ලෙඩක් කියන්න බෑ ... ගොඩක් ලෙඩ වලට urine samples ගන්න කියනවා
ඉතිං එහෙම කියන්න ගියොත් නං කියල ඉවර කරන්න වෙන් නෑ :D
මේ කියන පාට ටික තමයි ප්රධානම වශයෙන් තියෙන්නේ ... එයිට අමතරව අර thread එකේ මුලින් කියල තියෙනවා වගේ බෙහෙත් වර්ග , වර්ණක සහිත කෑම සහ බීම වගේ දේවල් නිසා වර්ණ...