1. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහෙද ලග? කුලියාපිටිය තියෙන්නේ දුර...
  2. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මෝ, කුලියාපිටියෙලු.... අපේ හුලගක් වත් වදින්න ඉන්න එපා මයේ අම්මා...
  3. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගමේ වැල ගමේ කපුටන්ට.. උයාලා කොහාලා.....
  4. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි වගේ... මොකුත් කියලත් බැ, නොකියත් බැ...
  5. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හා හා... පාරිස් පවු....
  6. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගැනු ගති කියන්නේ නිකන්ද බන්?
  7. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නංගි නංගි, ඔයා ඇත්තටම නන්ගියෙක්ද නැත්නම් මල්ලියේක්ද?
  8. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් දෙපාරක් ඇහුවා කොහෙද ඉන්නේ කියල? අඩු ගානේ ලංකාවේ ඉන්න මනුස්සයෙක් අහනවා නම් කමක් නැ.. අපි වගේ.....
  9. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :angry::angry::angry::angry::angry:
  10. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුන් අවුස්සා අවුස්සා අහනවනේ... යේ කට හොලවන් නැ,,,
  11. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න ස්තුති කතාව. 1. ලෙසටම රේඩියෝ එක කරපු තරිදුට හදපිරි මෙව්වා එක.. 2. පස්සෙන් ඉදන් සපෝර්ට් එක දීපු රේඩියෝ ටීම් එකටත් එකමයි... 3. ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් ස්තුති... 4. හොරෙන් අහපු උන්ට බඩ පල..... User Name Posts Ashan052 175 KRipTER 110 Elysium 99 paris 75 RePost බුවා 73 King_cobra 63...
  12. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉනේ සයිස් හිතා ගන්න බැරි උනා කියල සරමක් දෙනවද මන් අහන්නේ.. සල්ලි දුන්න නම් ගන්නවනේ එකක්.,..
  13. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එක වෙන්දේසි කරනවා.. ඉහලම ඉල්ලුමට දෙනවා...
  14. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් නම් ඇහේන් නැතුවම ගියා... තරිදුවා කලේ බිදලා එන්න ගිහින්.....
  15. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බැනේ,, පේනවනේ... අන්තිමට මට අවුරුද්දට දීපු සරමත් ඉල්ලයි... මොකා උනත් මගේ අක්කිනේ.... කරුමෙට උනත්...:P:P:P
  16. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුගේ මුල සින්දු ඕයි, පහු වෙද්දී ෆිල්ම් එකක් වගේ..
  17. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආලෝ අදනේ දැක්කේ?

    No contents