පුනර්භවය ගැන සංවාදයක්
පුනර්භවය ගැන සංවාදයක් (තාර්කිකව සිතිය හැකි අයට පමණයි, කිහිපවරක් කියවන්න)
ගණිතඥයා විමසුම් සහගත බැල්මක් හෙළමින් අධ්‍යාත්මවාදියාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
ජීවීන්ගේ සම්භවය ගැන ප්‍රධාන මත දෙකක් තිබෙනවා. පළමුවැන්න සර්වබලධාරී අයකු විසින් මැවීම් කරන ලද බව. දෙවැන්න සරල ජීවීන්...