ඉන්ටෙර්නෙට් තියා P4 computer එකක් ලැප්ටොප් එකක් වත් ඇස නොගැටුණ සමයක එක් බ්‍රහස්පතින්දා දිනයක මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලය ලග තිබුන රජයේ නෙට් cafe එකට රුපියල් 60ක් ගෙවල තමා එලකිරියට පා තැබුවේ. :) forum එකක් තියා එකේ සිංහල තේරුම වත් නොදන්නා කාලෙක එලකිරිය තවත් සින්දු download කරන තැනක්...