නෑ බන් ඇහෙම වෛරයක් නෑ විකල්ප එකට තියන්නේ දෙන් ජවිපැ විතරයි.. දීලා බලන්න..! ඇබෙයි මිනිස්සුන්ට ජවිපැ ගෙන බිල්ල මවලා තියන්නේ..
කොහ්මත් මිනිස්සු තෝරන්නේ ඔය කුප්ප පක්ස දෙක තමයි.
මන් හිතුවා කාලය මොඩෙර්න් වේගෙන එද්දි ලොකු වෙන පොඩි කොල්ලො ඇහෙම වෙනසට් හිතෙයි උනුත් පෙරයිලක් කරයි කියලා. ඒ උනාට උනුත්...