වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර
( මහින්ද නිශ්ශංක )
වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද ( 02) තීරණය කර තිබේ.
ඒ අනුව නොදන්වා සේවයට නොපැමිණෙන සියලු සේවකයින්ට මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි...