නාඩි වාක්‍ය ඇත්තද..?

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    audio එකත් මන් කෙල්ලට යැව්වත් වැඩක් උන්නෑ.

    බිජ්ජෙ පොටෝ එකක් යවපන් බන්, අතීතෙ මතක්වෙන්නත් එක්ක එතකොට හරි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම උඹේ අම්මව එක්කන් ගිහින් නාඩි වාක්යය බැලෙව්වා. අරුන්ට ඒක කියවන්න දුන්නෙත් නැහැ උඹගේ අම්මා රෙද්ද උස්සලා උන්ට කියලා හුකව ගන්න පටන් ගත්තනේ බන්. අපරාදේ නාඩි අරන්න දුන්න සල්ලි ටික. හැබැයි උන් අන්තිමට උඹගේ අම්මට හුකපු හැටි විඩියෝ කරලා ඩීවීඩී එක දුන්නා. ඔන්න ලැප් එක ගාව රෝස පාට කවරෙක දාලා ඇති. ඒක පොඩ්ඩක් බලලා කියපන් උඹගේ අම්මගෙ කිම්බ ඔහොමද හොඳ නැත්තම් මයිල් තව ටිකක් කොට කරන්න ඕනද කියලා :)

    උඹේ අම්මා එක්ක යන්න කිව්වම ඇයි උත්තෝ ගූ ගිහිං කුණුහරප කියන්නේ? :lol::lol::lol: තවම පොලිශියෙන් උඹේ අම්මට පෝලිමද?? :rofl::rofl::lol::lol:

    රෙපක් දාල තිබුන නිසා දැක්කේ, නැත්තන් විලාපේ දකින්නෙත් නෑ:lol::lol::P

    reputation_neg.gif
    නාඩි වාක්‍ය ඇත්තද..? 10-01-2019 12:30 PM uba ammawa ekkan giyda eheta?
     
    Last edited:

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX

    උඹේ අම්මා එක්ක යන්න කිව්වම ඇයි උත්තෝ ගූ ගිහිං කුණුහරප කියන්නේ? :lol::lol::lol: තවම පොලිශියෙන් උඹේ අම්මට පෝලිමද?? :rofl::rofl::lol::lol:

    රෙපක් දාල තිබුන නිසා දැක්කේ, නැත්තන් විලාපේ දකින්නෙත් නෑ:lol::lol::P

    reputation_neg.gif
    නාඩි වාක්‍ය ඇත්තද..? 10-01-2019 12:30 PM uba ammawa ekkan giyda eheta?
    මට නම් ගූ ගියාට අවුලක් නැහැ. උඹගේ අම්මා ක්ෂනිකව ඇවිත් දණ ගහලා මගේ පුකේ බෙටි සේරම එකින් එක කනවා. කංකුන් චුට්ටක් තෙල් දාලා කැකුළු හාල් බතක් උයා ගත්තම මගේ ගූ කප්පරක් හරි සුරුස් ගාලා කන්න පුලුවන්ය කියලා ඔය උඹලයි අම්මා හැමතිස්සෙම කියන්නෙ :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [QUOTE=ReNamed;24813689]මට නම් ගූ ගියාට අවුලක් නැහැ. උඹගේ අම්මා ක්ෂනිකව ඇවිත් දණ ගහලා මගේ පුකේ බෙටි සේරම එකින් එක කනවා. කංකුන් චුට්ටක් තෙල් දාලා කැකුළු හාල් බතක් උයා ගත්තම මගේ ගූ කප්පරක් හරි සුරුස් ගාලා කන්න පුලුවන්ය කියලා ඔය උඹලයි අම්මා හැමතිස්සෙම කියන්නෙ :)[/QUOTE]

    අනේ බෙටි හාරන්න ඉස්සෙල්ලා පොලිශි ගිහිං උඹේ අම්මට මොකෝ වුනේ කියපන්කෝ..... පෝලිමෙන් පස්සේ උන්ගේ ගූත් කාලද? :shocked::shocked: එල එල. හෙන මෝලෙන් ඉන්න ඇත්තේ..... :lol::lol: මේ ටිකේ බල්ලා ක්‍රොස් කරන්න එකියෙක් හොයනවා අහලා කියපං.:love::love: ඇරෝසාන්ගේ එකී මේ ටිකේ වන වෙලා ඉස්පිරිතාලේ.:eek::eek:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මගෙ යාලුවෙක් බැලුවා. පල්ලියක් ගාව ඉන්න කෙල්ලෙක්ව බදිනවා කිව්වා. අවුරුදු 7 කට පස්සෙ ඌ බැන්දෙ අපේ ගෙවල් ගාවම කෙල්ලෙක්.. පල්ලියක් නෙමෙයි ඒ ගේ ගාව නල ලිදක්නම් තියෙනවා. කියපු නම් ගම් ඔක්කොම වැරදියි
    :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මගේ ජිවිතේ කියපු හැම දෙයක්ම හරි. පහුගිය වගේම ඉදිරියට වෙන්න තියෙන දේවල් කියලා කිව්ව දේවලුත් හරි. කොච්චර දැඟලුවත්, කොච්චර මහන්සිවුනත් අන්තිමට හැරිලා බලනකොට ඒ කියපු දේ වලට අදාලව හැම දේම වෙලා තියෙන්නේ. මට තේරෙන්නේනම් මිනිස්සු ඉපදිලා තියෙන්නෙම උපතේ සිට මරණය දක්වා කටු සටහනකුත් එක්ක. ඒ දේවල් වෙනස් කරගන්න පින්කම් හා මහන්සිය කියන දෙකම එකට කරන්න ඕන. ඔය දෙකෙන් එකක් විතරක් කළාට සාර්ථක නෑ. මේක මට මගේ අත්දැකීම් එක්ක තේරෙන විදිය. සමහරවිට වෙනින් කෙනෙක්ට වෙනින් මතයක් තියෙන්න පුළුවන්. අනික දැන් වෙනකොට නාඩි වාක්‍ය හරියට කියනවද කියන එකත් මම දන්නේ නෑ

    mona wage dewal da kiyanne? minissunge nam gam wage ewa kiyanawada me thread eka dapu eka kiyala thiyenawa wage?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    කටේ මසුරන් දාන්න වටිනා කතාව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nadi wakya kiyala kiyanne athe reka balala kiyana ekatada?

    :no:
    Nādi Astrology (nāḍi jyotiṣa) is a form of Dharma astrology practiced in Tamil Nadu, Kerala, and adjacent regions in India. It is based on the belief that the past, present, and future lives of all humans were foreseen by Dharma sages in ancient time

    These Naadi leaves were initially stored in the premises of Thanjavur's Saraswati Mahal Library in Tamil Nadu. The British colonialists later showed interest in the Naadi leaves concerned with herbs and medicine, future prediction, etc. Some leaves got destroyed, and the remaining were auctioned during the British Raj (rule). These Nadi leaves were obtained by the families of astrologers at the Vaitheeswaran Temple and have been passed down the years from one generation to the other.

    https://en.wikipedia.org/wiki/Nadi_astrology
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mona wage dewal da kiyanne? minissunge nam gam wage ewa kiyanawada me thread eka dapu eka kiyala thiyenawa wage?

    අත්වල මහපට ඇඟිලි දෙකේ සීල් දෙකක් ගන්නේ. ඉන්න කියනවා පත් ඉරුව තියෙනවනම් නැත්නම් සති දෙකතුනකින් එන්න කියනවා, පැය බාගෙකින් විතර කාමරේකට අරගෙන එක්කෙනෙක් පත් ඉරු උඩින් පල්ලෙන් දෙමලෙන් කියවගෙන කියවගෙන යනවා ට්‍රාන්ස්ලේට් කරන්න එක්කෙනෙක් ඉන්නවා, එයා කියනවා තමුන්ගේ විස්තර තියෙන එක සෙට්වුනොත් කියන්න කියලා. එක එක විස්තර, එක එක නොදන්නා නම් කියව කියව ගිහින් එකපාරට දන්නා කියන විස්තර කියන්න ගන්නවා,:shocked: අම්මගේ තාත්තගේ සම්පුර්ණ නම්, රැකියා, තමුන්ගේ සම්පුර්ණ නම්, වයස උපන්දිනය, ලග්න ඔක්කොම ඔක්කොම කියන්න ගන්නවා, එතනින් කොර වෙන කොර විල්ල තමයි ඉතින් හැමදේම අහන්න ගන්නේ. අතීතේ 100% හරියට කියනවා.

    අනාගතේ කියන දේවල් ඔක්කොම ගොං.:baffled: උදාහරනෙකට බඳින කෙල්ලගේ නමට අකුරු තුනයි, නැත්තං හතරයි, ( කොහොමත් නමකට අකුරු 3යි නැත්තන් හතරයි ) බඳින කෙනාගේ නමුත් හතක් අටක් කියනවා, චමිලා චාන්දනී රෝෂි කුෂි සුෂී මේ වගේ හෝ මීට සමාන එකක් කියලා :rofl: කෙල්ලගේ ගෙදර ළඟ ආගමික ස්ථානයක් තියෙනවා, නැත්තං දුරින් තියෙනවා. :angry: ඔය වගේ පොල්ලක් අරං ගහන්න හිතෙන මගුලේ කතා ටිකක් කියන්නේ :rofl::rofl: ඒවා ඔක්කොම උන් මවනවා.

    හැබැයි මචන් උන් කියන එක ෆ්‍රේම් එකක් තියෙනවා ඒක ඇතුලේ දේවල් ටික ගානට සිද්ධවෙනවා. හිතපන්, අපි මේ කාලේ බඳිනවා, මෙහෙම පවුලක කෙනෙක් බඳින්න වෙන්නේ, මෙච්චර ළමයි මේ කාලේදී හම්බෙනවා, මේ ප්‍රශ්න ටික ඉස්සරහට එන්න තියෙනවා, මේ වයසේදී මේ ජොබ් කරන්නේ, මේකාලේදී ලංකාවෙන් පිටවෙනවා, හරියන්නේ නැතිව එන්න වෙනවා, ආයේ මේ වයසේ දී රට යනවා. ආයේ ලංකාවට එවෙන්නේ නෑ. ඔය වගේ ක්රිටිකල් සිද්දී ටිකක් යනවා ඇතුලෙන් ජිවිතේ ගැන මචන් ආයේ මොක කරත් වෙනස් වෙන්නේ නැති. ඒක නිකන් කාලෙන් ඉස්සරහට ගිහින් අපි ගැන දළ විස්තරයක් අරන් ආවා වගේ විස්තරයක්.

    මේකේ කෙලිය කියන්නේ මගේ පවුලේ මම දන්නා කියන පස් හය දෙනෙක් ගේ මේ දේවල් හරියට වෙනවා
    මට මගේ මතකේ හරිනන් එක්කෙනෙක්ගේ දේවල් සමානව යන්න නෑ කිව්වා, ඒක මට හරියටම මතක නෑ. :dull:

    මේක හෙන ඇඩ් එකක් මුන්ට, මම මේ දේ කියන්නේ මට මේ දේ පැහැදිලිව සිද්දවෙන, සිද්දවෙමින් පවතින දෙයක් නිසා. පට්ට වගකීමෙන් කියන්නේ!!.
    මට මේ වෙනකොට කවුද මේවා කරන්නේ වගේ දේවල් නිසා දැන් මේවා හරිද කියන වගකීම ගන්න බෑ. හැබැයි මම ගියපු කාලේ කියපුවනං තවමත් අකුරට වැඩ.

    මේ ගැන බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ රීසර්ච් එකක් කරලා ලොකු විස්තරයක් කරනවා. ඒ ආටිකල් ටික නෙට් එකේ ඇති. මේ සම්භන්දව දැනගන්න අවශ්‍ය අය කියවන්න. හොඳ අදහසක් ගන්න පුලුවන්වෙයි.
     
    එළ.

    මමත් ඔය වගේ supernatural type scene ගැන හොයන්න ඉස්සර ඉදන් ලොකු කුතුහලයක් තියෙනව. නාඩි වාක්‍ය ගැන නම් දැනගෙන හිටියෙ නැහැ.

    එත් මම දැකපු ගොඩක් ඒව වල මොකක් හරි අපිට නොපෙනෙන තැනක ප්‍රෝඩාවක් තියෙන්නෙ කියල තමයි මගේ මතය. මිනිස්සුන්ගේ මොලේ ස්වභාවිකව තියෙන අඩුපාඩු exploit කරන්න හැදුනු system තමයි මම හිතන විදියට වැඩිපුර තියෙන්නෙ. උදාහරණයක් විදියට, අපේ biased thinking ස්වභාවය, probability සහ statistics base කරගෙන නොහිතන ගතිය වගේ දේවල්. ලොතරැයි වලට වියදම් කරන්න පෙලබෙන්නෙත් ඔය කියපු අන්තිම එක නිසා. මේවා ගොඩක් මිනිස්සුන්ට පොදු දුර්වලතාවයන්. අපි නොදනුවත්වනම මේ කියපු දේවල් exploit වෙලා අපිව වහල් වෙන්න පුළුවන් කියල මම හිතන්නෙ. ඒ නිසා පොඩි ඇත්තක් ඕව වල තිබුනත් මම ඕව වැඩිය අහන්න යන්නේ නැහැ.

    සමහර කේන්දර බලන එවුන් කියන ඒවා බැලු බැල්මට ඇත්ත වගේ පේනවා. එත් හොඳට හිතල බැලුවොත් ඒ කියපුව ගොඩක් මිනිස්සුන්ට apply වෙන generic ඒවා. මුන් කියන ගොඩක් ඒවා වල vague ගතිය වැඩියි. details අඩුයි. ඉතින් මිනිස්සුන්ගේ තියෙන biased ගතිය නිසා මිනිස්සු මේ vague කොටස් වලට තමන්ගෙ පුද්ගලික details දාල පුරවගන්නවා තමන්ට හරියන විදියට. ඊටපස්සේ හිතනව මු කියපු එක හරි නේද කියල.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758

    .....vague/generic magulak nemei... umba umba ganewath danne nethi dewal kiyenewa meke...tawa vaguely kiyanna puluwan karunu specific details ekke kiyela tiyenewa....ay ehema kiyanne boruwak nan?
     
    උඹ දැන් උගෙන් අනාගතේ දැනගෙන මොනවද කරේ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    උඹ දැන් උගෙන් අනාගතේ දැනගෙන මොනවද කරේ?

    Mama..nemei...thaaththa aran tiyenne e kale...godak denek oka balanne athal/kuthuhaleta tamai....thaaththa ekka thawa maama kenek gihilla tiyenewa..eyata reading ekak na...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mama..nemei...thaaththa aran tiyenne e kale...godak denek oka balanne athal/kuthuhaleta tamai....thaaththa ekka thawa maama kenek gihilla tiyenewa..eyata reading ekak na...

    Ape rate ewunta loke wena kisima rataka nathi resources thiyenne diyunu wenawanam.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළ.

    මමත් ඔය වගේ supernatural type scene ගැන හොයන්න ඉස්සර ඉදන් ලොකු කුතුහලයක් තියෙනව. නාඩි වාක්‍ය ගැන නම් දැනගෙන හිටියෙ නැහැ.

    එත් මම දැකපු ගොඩක් ඒව වල මොකක් හරි අපිට නොපෙනෙන තැනක ප්‍රෝඩාවක් තියෙන්නෙ කියල තමයි මගේ මතය. මිනිස්සුන්ගේ මොලේ ස්වභාවිකව තියෙන අඩුපාඩු exploit කරන්න හැදුනු system තමයි මම හිතන විදියට වැඩිපුර තියෙන්නෙ. උදාහරණයක් විදියට, අපේ biased thinking ස්වභාවය, probability සහ statistics base කරගෙන නොහිතන ගතිය වගේ දේවල්. ලොතරැයි වලට වියදම් කරන්න පෙලබෙන්නෙත් ඔය කියපු අන්තිම එක නිසා. මේවා ගොඩක් මිනිස්සුන්ට පොදු දුර්වලතාවයන්. අපි නොදනුවත්වනම මේ කියපු දේවල් exploit වෙලා අපිව වහල් වෙන්න පුළුවන් කියල මම හිතන්නෙ. ඒ නිසා පොඩි ඇත්තක් ඕව වල තිබුනත් මම ඕව වැඩිය අහන්න යන්නේ නැහැ.

    සමහර කේන්දර බලන එවුන් කියන ඒවා බැලු බැල්මට ඇත්ත වගේ පේනවා. එත් හොඳට හිතල බැලුවොත් ඒ කියපුව ගොඩක් මිනිස්සුන්ට apply වෙන generic ඒවා. මුන් කියන ගොඩක් ඒවා වල vague ගතිය වැඩියි. details අඩුයි. ඉතින් මිනිස්සුන්ගේ තියෙන biased ගතිය නිසා මිනිස්සු මේ vague කොටස් වලට තමන්ගෙ පුද්ගලික details දාල පුරවගන්නවා තමන්ට හරියන විදියට. ඊටපස්සේ හිතනව මු කියපු එක හරි නේද කියල.

    මොනවා කිව්වත් මචන් මුල් චැප්ට එක ඇහුවට පස්සේ උඹ උන්ගේ වහලෙක් වෙලා ඉවරයි. කොහෙවත් නැති මිනිහෙක් තම්බ් මාක් එක අරගෙන පුස්කොලයක් පෙරල පෙරලා උඹේ නම, ගම, වාසගම, උපන්දිනය, දෙමාපියන්ගේ සම්පුර්ණ නම්, ඒ මිනිසු කල රැකියා, දැන් කරන රැකියා, සහෝදර සහෝදරියන් පිලිබඳ පිළිවෙලින් විස්තර අහනකොට උඹ ඔය කියන ට්‍රික් එක මොන ලෝකේ ට්‍රික් එකක්ද කියලා හිතාගන්න බැරිවෙනවා.

    හිතලා අතින් දාල හිතාගන්න දෙයක් ඉතුරුකරන්න බබා හුකුං නෑ, පොල්ලෙන් ගැහුවා වගේ ඔක්කොම ටික කියනවා. අපිට කටඋත්තර ණෑ. උඹ හිතනවද ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ ඔය වගේ ට්‍රික් එකකට අහුවෙන කෙනෙක් කියලා. මේක වෙනින් කේස් එකක්.
     
    • Like
    Reactions: Dhanushka.N