1. Rhaegar Targaryen

    ammo ayi ban mun mehema bikes wala marenna yanne

    මේ කතාව හරියටම හරි බන්
  2. Rhaegar Targaryen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    අහුවෙනවා. අහුවෙන්නේ කොළඹදී. :angry::angry:
  3. Rhaegar Targaryen

    JQuery Help

    Thank machan. REP 15+
  4. Rhaegar Targaryen

    JQuery Help

    එහෙමද මචන්. ගොඩක් ස්තුතියි. මේක ගැන තව විස්තර ටිකක් බලාගන්න link එකක් තියෙනවා නම් දාපන්කෝ. REP 1+
  5. Rhaegar Targaryen

    http://www.elakiri.com/forum/showthread.php?p=21482920

    http://www.elakiri.com/forum/showthread.php?p=21482920
  6. Rhaegar Targaryen

    JQuery Help

    මචන්, මේ code line එකේ කාක පාදයක් :rofl: [name^="salesrep"] එක්ක equal sign එක use කරපු එකෙන් කියවෙන්නේ මොකක්ද? මේක search කරාට මුකුත් එන්නේ නෑනේ බන්. මේ code එක නම් හරි හැබැයි. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කරනවද? $('select[name^="salesrep"]').val(result[0]);
  7. Rhaegar Targaryen

    PureIt එකෙන් හරියට පෙරෙන්නේ නෑ

    PureIt එකෙන් හරියට පෙරෙන්නේ නෑ මෙය මිලදී ගෑනීමේන් පරිසම් වන්න, රොන් මඩ වෑනි සියුම් ද්‍රව්ය මේහිදි පෙරීන්නෙ නෑත. ඒව රෑදී පවතින බව ඔබට මේ පින්තුරෙන් පෑහෑදීලිව පේනේ. ඒ බව අයතනයේ කර්මීකයන් ද පිලිගනී.තවද මේහි යටී බද වතුරේ බරට ඔරොතුතු නොදෙන බවද ඔවුන් පිලිගනි. ඒ නිසා ඒ සදහ අධාරක කට්ටලයක්...
  8. Rhaegar Targaryen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    ලංකාවේ හොඳම ඉස්කෝලේ තියෙන්නෙත් මාතර පුතී... :yes::yes:
  9. Rhaegar Targaryen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    එතකොට මම වල පයයි ගොඩ පයයි ඉන්න වයස. අල්ලාහු අක්බාර් කියලා මැරෙන්න ඇහැකි. :yes::yes:
  10. Rhaegar Targaryen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    1815දී තොපි තමයි මේ රට සුද්දන්ට ලියලම දුන්නේ. දකුණේ එවුන් කැරලි ගහපු නිසා තමයි අන්තිමට උන්ට මේ රටට නිදහස දෙන්න වුණේ.
  11. Rhaegar Targaryen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    මම විහිලුවට කිව්වේ මචන්. ඉන්දියාව කියන්නේ මිහිපිට තියෙන අපායක්. ඊට වඩා ලංකාව දාස් ගුණයක් හොඳයි.
  12. Rhaegar Targaryen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    ඉන්දියාවට හරි පනින්න බැලුවේ. :sorry:
  13. Rhaegar Targaryen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    අපි නැගෙමු රට පනිමු :sorry:
  14. Rhaegar Targaryen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    මේ පාර ඉල්ලාපන්. මම දෙනවා චන්දෙ. :nerd:
  15. Rhaegar Targaryen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    මහින්දට අවුරුදු 10ක් ගියාද බන් ඕක කරගන්න බැරුව. ඔය බයිලා බන්. ඌත් එකයි මූත් ඒකයි. මූට වඩා ඌ ටිකක් හොඳයි.
  16. Rhaegar Targaryen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    ඔය කුණු කන්දේ ප්‍රශ්නේ පටන් ගත්තේ මහින්දගේ කාලේ ඉඳලා. my3 සහ මහින්ද දෙන්නම ඕකට වග කියන්න ඕනේ බන්.
  17. Rhaegar Targaryen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    හොඳ දේට හොඳයි කියමු. :)

    No contents