හප්පට..:eek:
බලාගෙන ගියාම ලස්සනට කියලා පත්තු වෙන එක ලයිට් එකක්වත් නෑනේ..:sorry:
මම හිතන් හිටියේ අර ෆ්ලෑෂ් ලයිට් වගේ ඒවා පත්තු කරන්නේ ලස්සනටත් එක්ක කියලා..:lol:
හොඳ පැහැදිලි කිරීමක් මචන්.. ප්ලේන් වල රෝද සෙට් එක ගැනත් පුලුවන්නම් තව වීඩියෝ එකක් දාන්න බලන්න.. ඒවයෙත් ටිකක් වෙනස් සීන් එකක් තියෙනවා මම...