මගේ එකවුන් ටික මෙන්න,
මහජන - 20000/=
ලංකා - 1000/=
සම්පත් - 15000/=
ජාතික ඉතිරි කිරීමේ - 105000/=
ඊට අමතරව බයික් එකක්, ලැප් එකක්, ෆෝන් එකක් ගත්තා. (හරියටම කීවොත් ඕව එකක් නෙවේ එකට වඩා ගත්ත. මට වාසිවෙන ගානකට ආවම දෙනව) හරිහමන් රස්සාවක් කරන්න පටන් අරන් දැන් අවුරද්දක් විතර ඇති. ඒ ටිකට කරගත්ත ටික තමා...