1. sudumalli2009

    Sampath Bank System Down?

    dn salli transfer una
  2. sudumalli2009

    Sampath Vishwa - Transfers වැඩද කුකුලනි?

    same here bro dn 2-3 hrs wenawa thama ne
  3. sudumalli2009

    Sampath Bank System Down?

    adow mage dapu salli wagayak thawama ne dn 2-3 hrs wenawa
  4. sudumalli2009

    සබ්ලිමෙශන් ප්‍රින්ට් .

    එල ජයවේවා!!
  5. sudumalli2009

    මෙන්න මෙහෙමයි සුනාමි දවසේ අපේ පැත්ත.....

    මං දවස් දෙකක් සුනාමි ආව වෙලාවේ ඇදන් හිටපු කලිසමයි වෙස්ට් එකයි පිටින්....
  6. sudumalli2009

    Telegram Help

    bump
  7. sudumalli2009

    Aventador Super Veloce Roadster 🇱🇰

    සිරාවටම බන්.. ඉන්දියාවේ අම්බානිගාවයි රෝහිත් ශර්)මාගාවයි තියෙනවා
  8. sudumalli2009

    Perfume experts..

    la-perfumerie මුන්ගේ ඒවා කොහොම ද?
  9. sudumalli2009

    Ahangama couple ekakata recommend karana place monada?

    dn season eka ekai case eka bn අපේ ගෙදර නම් තියෙනවා අහංගම ටවුන් එකේ බීච් සයිඩ් :D:yes:
  10. sudumalli2009

    Ahangama couple ekakata recommend karana place monada?

    kawadata wage da ? Town eka hariyenda da ? නැත්නම් වැල්හේන්ගොඩ, කබලාන වගේ හරියෙන් ද ? බීච් සයිඩ් එකෙන් ද? https://maps.app.goo.gl/CxES21dB82ktCz3i9
  11. sudumalli2009

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    මරන්න හිත දෙන්නේ නැතන්ම්, හොද පවරෆුල් Paint Ball gun එකක් ගනින් තියපන් Paint Bullet පුපුරලා උන්ගේ ඇග පුරා තීන්ත ගෑවෙන විදියට (මේක මට හිතුන අදහසක්)
  12. sudumalli2009

    SA vs SL

    https://monaratv.lk/live
  13. sudumalli2009

    SA vs SL

    bump
  14. sudumalli2009

    මේ වගේ සුද්දියෙක් බැන්දනම් කොහමද?🤩

    පිස්සු ද බං උන් අපේ ගෑනු වගේ පොත්ත සුදු උන් හොයන්නේ නෑ කළු කැත කොට (කොට කියන එක ගැන නම් පොඩි ඩවුට් එකක් තියේ:D) සිංහලුන්ට තමා කැමති විස්වාස කරපං අපේ පැත්තේ ගොළුවෙකුත් ඉන්නවා සුද්දන්ව ගයිඩ් කරන :D :yes:
  15. sudumalli2009

    හාල් import කරාම හරිද

    අඩෝ උඹලට මේවා බල බල ඉන්න වේලාව තියෙනවා ද බං ?
  16. sudumalli2009

    අපිලගේ සාදු නිධානය බලන්න ගිහින්🤣🤣

    මොනා උනත් පාර්ලිමේන්තු යන්න ඕන චරිතයක් :lol:
  17. sudumalli2009

    මේ වගේ සුද්දියෙක් බැන්දනම් කොහමද?🤩

    එන්ට එන්ට දකුණු රටට මෙහේ ඔවා ඉතාම සාමාන්‍ය දේවල් ගාල්ල, උණවටුන, අහංගම, වැලිගම, මිරිස්ස ලයින් එකේ පාරට බැහැලා බැලුවොත් ගොඩක් වෙලාවට ලෝකල්ස්ලට වඩා සුද්දියෝ ඉන්නවා ඔය සීන් වලට බැහැලා නැති මටත් තායිවාන් කෑලි දෙකක් නිකම්ම සෙට් උනා :D

    No contents