ඉතින් දැනුත් උඹ කරන්නේ කම්පියුටර් ඉස්සරහටම වෙල ඉන්න එකනේ..
තියෙම ගානක් යට කරල බිස්නස් එකක් කරපං රස්සා කරල කාටද මිනිහෝ හරිගියේ..
දැන් මං ලග ඉන්න පොරවල් බලපං..
Superviser ල එහෙම අව්වේ කට්ට කාගෙන දුවිල්ල නාගෙන පැය ගණන් හිටගෙන ඉදන් මට හම්බ කර කර දෙනව.
උන් එච්චර කරල මාසේ අන්තිමට 35000ක් අරං ගෙදර...