එක ගෙයි කෑ නීති සිසුවියගේ, කුණු වූ මළ සිරුර බෝඩිං කාමරේ
cats eye news
මාන මරක්කලාගේ නඳුනි සහශ්‍රි කුරේ 26 හැවිරිදි අවිවාහක තරුණියකි. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් නීති පාඨමාලාවක් හදාරා තිබුණ බැවින් ඇය රටේ පවතින නීතිය සෑහෙන දුරට දැන සිටින්නට ඇත.
ඇයගේ දැන උගත් කම් හා සුන්දර රූ සපුව නිසා මීට ටික...