1. delmar

    2014 Apr -11- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වල් පප්පා පොන්ස් :rofl::rofl::rofl:
  2. delmar

    kandy derailment

    ammatasiri danui danne
  3. delmar

    [Announcements] ElaKiri Interactive Radio !

    උයාගේ ඉබ්බා දැන් පිට ගිහිල්ලා දැන් එයා අන්ජු එක්ක යාලුයි.. (ඡායාරූපද සහිතයි :( )
  4. delmar

    සමහරකෙල්ලො

    කලාපේ කෙල්ලකේද බං? අපෝ උඹ කියන්නේ මම එක දවසක් දහඅටේ කනුවෙන් නැග්ගා ඇවරිවත්තක... හුටා තමයි අන්තප්පුරේක වාඩි උනා වගේ නිකං
  5. delmar

    Heartbleed bug - Virus warning

    haffa SSL walata apahu kelala neda
  6. delmar

    නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න &#3510

    Colombo College ekaka ekek kiwwama wadipura hithanna one eka gana :rofl: kellath waradie ban ehema photos denna one nahane ban u gana danne nathuwa
  7. delmar

    ත්‍රෙඩ්_දාන්න_එපා_වෙනවා_බන්_ADMINS - Save Thread Before Post/Submit

    me baddak kiyannada :rolleyes: ithin oka word file ekaka type karala mekata paste karapanko :angry::angry:
  8. delmar

    ත්‍රෙඩ්_දාන්න_එපා_වෙනවා_බන්_ADMINS - Save Thread Before Post/Submit

    ohoma wenawa ban some times. GT aiyata PM ekak dapan.. habai ithin ehema dammoth patteta server load ekanam wadi wei.. e nisa eya monawa kiyaida danne na.. dala balapan
  9. delmar

    dan dakke

    tho paratti wate giya kaledi ewa delete karala :(
  10. delmar

    Russian Air Deference

    pissu hadei :shocked:
  11. delmar

    mata me para avurudu natha

    e moko?
  12. delmar

    LK Domain ???

    එක අතකින් සතුටු වෙයල්ලා ඕකේ Client Portal (Customer Panel) එකක්වත් නැති එක ගැන.. මොකද එහෙම වුනානම් අර බංගලාදේශ් ටීම් එක හැක් කරලා දාපු ඩේටාබේස් ඩම්ප් එකේ අපේ ඒවත් තියෙයි පිනක මහිම කියන්නේ Client Portal එකක් තිබ්බේ නෑ හොද වෙලාවට.. ඊමේල් එකයි, ඩොමේන් එකයි, client ගෙ නමයි විතරක් පිට ගිහිං බේරුනා...
  13. delmar

    LK Domain ???

    hehe. ow ban un kohomahari company registration details ganna balanne... ehema nathnam hena prashna kandak ahanawa... Name Servers change karannath unta prof. innama one.. u wadata apu nathi dawas walata DNS change karanneth na.. :rofl:
  14. delmar

    LK Domain ???

    ow eka aththa ban.. anith dewal kohoma unath LK Domain Registry ekanam chora.. dan web dev walata mage lagata ena clientslatanam mama malatawath recommend karanne na oka
  15. delmar

    LK Domain ???

    ow ban.. me lagadi mage parana client kenekge mallige site eke DNS maru karala.. balinnam uge competitor oke inna prof. kenekta wiskey ekak aran deela :rofl:
  16. delmar

    LK Domain ???

    me mage aes deken dakala thiyanawa ban
  17. delmar

    LK Domain ???

    තව දෙයක් දැනගනිල්ලා... උඹලා ඕකෙන් ඩොමේන් එක ගත්තා කියහංකෝ.. ඒත් උඹලට වැඩිය තව ‍එකෙක් ඕක ලොකු ගානකට ඉල්ලුවොත් අනිවා උන් දෙනවා.. අන්තිමට උඹලා ඇහුවාම කියන්නේ අපි දන්නේ නෑ සර්.. මෙතන ප්‍රශ්ණයක් තියනවා.. අපි ඒ ගැන හොයනවා :rofl:
  18. delmar

    LK Domain ???

    ow.. un wada karanne Week days witharai... Nameservers update karanna 24 withara yanawa.. owa nemei prashna.. wena ewa
  19. delmar

    LK Domain ???

    .lk කවුරු කොහෙන් ගත්තත් lk උන්ගෙන් තමයි බං ගන්න වෙන්නේ... උඹ විශ්වාස කරනවාද විස්කි බෝතලේකට ඕකේ ඩී එන් එසේ මාරු කරන්න පුළුවං කියලා ඕනම සයිට් එකක
  20. delmar

    LK Domain ???

    ungen witharai ban ganna thiyenne habai ganne nathuwa inna tharamata hodai ban okungen

    No contents