බස් වර්ජනය අවසන්. ගාස්තු සියයට 20 කින් ඉහළට. අවමය රු. 9 ක් වේ.
2012 පෙබරවාරි 13 සඳුදා- පස්වරු 06:48
බස් ගාස්තු සියයට 20 කින් වැඩිකිරීමට රජය එකඟතාවයකට පැමිණ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා. බස් සංගම් සහ රජය අතර අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී බස්...