කෙල්ලො ඔක්කොම එකයි මචන්
කෙල්ලො ඔක්කොම එකයි මචන්...මටත් තියෙනව ඔය අත් දැකීම..
මම පන වගේ බලාගත්ත..පන වගේ අදරේ කරපු කෙල්ල මාව දාල ගිහින් දැන් අවුරුදු 2ක් වෙනවා..මට අදටත් වෙන කෙනෙක්ට අදරේ කරන්නවත් වෙන කෙනෙක් දිහා බලන්නවත් බෑ මචන්.. ඒත් එයා දැන් වෙන කෙනෙක්ව මැරි කරල සතුටින් ඉන්නවා..මම වෛර කරන්නෙ නෑ...