පව් බන් මිනිස්සුන්ට ඔහොම කතා කරන එක වැරදියි :no:. පොඩ්ඩක් හිතහන් උබත් ඔය වගේ දුප්පත්ම පවුලක ඉපදුනානම් :frown:. උබට ඔය කියන ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් ඉගෙන ගන්න ලැබෙයිද? :dull: වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ උබත් ඔය මනුස්සයෙක් ගෙන්ම කෙනෙක් වෙන්න. :baffled: මනුස්සයෙක්ගේ ගති ගුණ තීරණය වෙන්නෙ පොඩි කාලේ...