1. chatura_CN

    PC help .PC එක කැඩුනා

    Okkotama kalin bios reset karala balanna.
  2. chatura_CN

    Keels kema order kara mitto!

    දෙයියංගෙ අන්තිම කාලේ 😂
  3. chatura_CN

    අම්බලන්ගොඩ ඩාන්ස් එක අවුල්ද?

    එතකොට ඒ අම්බලංගොඩ රූකඩ නෙවෙයි ද? මම හිතුවේ රූකඩ කියලා.
  4. chatura_CN

    කෑල්ල එක්ක සෙට් වුනා

    මේ කරපු දේට ජීවිතේට කෑල්ලක් සෙට් නොවේවා
  5. chatura_CN

    Breaking news...😲

    මම ආස නලුවෙක් :(
  6. chatura_CN

    නුවර විතර ද රොමාන්ටික්?

    නුවර මොන රොමෑන්ටික් ද බ. හරියට නිදහසේ ගිහින් කතා කර කර ඉන්න වත් තැනක් නෑ. පිටින් ආව එවුන්ට තමයි නිදහසයි අරකයි මේකයි පේන්නේ.
  7. chatura_CN

    The girl who designed the Nike logo

    ඕවා මොනවද බං. Bitcoin වලට pizza order කරපු එකෙකුත් හිටියේ.
  8. chatura_CN

    Happy wedding bro. 😍😍🤭🤭 💐💐🎉🎉🔥🔥🔥

    සිරාවටම මේ අරූ ද?
  9. chatura_CN

    Happy wedding bro. 😍😍🤭🤭 💐💐🎉🎉🔥🔥🔥

    යමර ගෑනියක් නේ. බයි මිතුරන් ඔක්කොටම මෙහෙම ගෑනු සෙට් වේවායි පතමි.
  10. chatura_CN

    ලංකාවේ මේවා කළා නම් ගුටි කන්න වේවි නේද ?

    ස්වාමීනී මේ පුද්ගලයා මගේ බෙල්ල කපන්න ගියා නෑ සුවාමිනී නෑ. මම ප්‍රෑන්ක් එකක් කරන්න ගියේ මේ නංගි කෑ ගැහුවනේ. ඔබ ප්‍රෑන්ක් ආකාරයෙන් මිණිමැරීමට තැත්කිරීම යටතේ ජීවිතාන්තය දක්වා සිර ගත කිරීමට නියම කරනවා නිමි.
  11. chatura_CN

    දස පුණ්‍ය ක්‍රියා

    ඔබ නොදැනුවත්ව දැමූ dislike එක යක්ෂයා විසින් ඔබව ග්‍රහණයට නතු කරගෙන දැමුවාක් විය හැක. අප්‍රමාදව කුසල් රැස් කරන්න 🙏🏼
  12. chatura_CN

    පිරිමින්ගේ Erogenous zones ගැන කතාවක්.

    මේකට හොරෙන් එන කෙල්ලෝ දැන් ට්‍රයි කරයි.

    No contents