අපේ පුංචි කාලේ ක්‍රිකට නීතී රීතී
•ගේ ඇතුළට බෝලේ ගියොත්, අවුට්.
•බෝලේ ගිහින් ජනේලේ වැදුනොත්, අවුට්.
•ගස් කැච්, අවුට්.
•එහා වත්තට බෝලේ ගියොත් ගහපු එකා බෝලේ ගේන්න ඕන.
•දිනපු එකා 1st බැටින්.
•one bump catch, අවුට්.
•වයස පිළිවෙලට බැටින්.(සෙට් එකේ වැඩිමලා නම් පමණයි)
•පළවෙනි බෝලෙට අවුට් වුනොත් ඒක...