බයියෙක් සහ ටොයියෙක් අතර සිදුවූ සාකච්ජාවක
බුකියෙන් උපුටා ගන්නා ලදී
බයියා - "මචං හාල් හරිම ගනන්නේද?"
ටොයියා - "පොඩ්ඩක් ඉදපන් ඉවසගෙන UNP ආණ්ඩුවක් එනකම් ..... අතමිට සරුවෙලා හාල් මිල බහියි."
බයියා - "දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක් නෙවෙයිද මචං?"
ටොයියා - "කටවහගෙන ඉදපන් .....මහින්ද හොරා......"
බයියා -...