1. Miami-Vice

    Next Generation thieves | පට්ට හොරු යකෝ 😱😱😱

    WTF??? :lol: පාර්සල් එක ඌ එව්ව වගේ අරං යන්නෙ... වැරදි ඇඩ්‍රස් එකට එවපු නිසා ආපහු අරං ගියා :lol:
  2. Miami-Vice

    සන්ඩේ පන්...

    :eek:
  3. Miami-Vice

    සින්හළු ගංවතුරට කොටු වුනා..

    බොන වතුර අරං තියා ගන්න තත්වෙ බයානක නං
  4. Miami-Vice

    අපට ලොකු අසාධාරණයක්.. පිට්ටනිය ලගම හෝටලක් දුන්නෑ.. පහට නැගිටින්න වෙනවා..- මහේෂ් තීක්‍ෂණ

    අන්න ඒකයි අපි හැමදාම දිනල මේ සැරේ විතරක් පරදින්නෙ :baffled:
  5. Miami-Vice

    සින්හළු ගංවතුරට කොටු වුනා..

    එච්චර වේගෙන් වැඩි උනොත් ඉතිං නයිස්, මාරි, නෙස්කැෆේ තමයි
  6. Miami-Vice

    සින්හළු ගංවතුරට කොටු වුනා..

    දැං මොකෝ තත්වෙ? :eek:
  7. Miami-Vice

    Maldives bans Israeli tourists..⛔

    මේකෙ URL එක සේව් කරල තියා ගන්ඩ ඕනෙ, නිතර ඕනෙ වෙනව :D
  8. Miami-Vice

    වැක්සින් ගහගත්ත කලුවො වර!

    වැක්සීන් එක ගැහුවොත් ඒකෙ සයිඩ් ඉෆෙක්ට්ස් වලින් කෙලවෙනව, නොගැහුවොත් කෝවිඩ් වලින් කෙලවෙනව... ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක්
  9. Miami-Vice

    ආයිත් ඇමරිකන් උන් ක්‍රිකට් වද්ද ගන්නෙ නැහැ

    බිස්නස් ඕනෙ නං ඉතිං තෝසෙ කඩයක් දාන්ඩ කියපං 🥴
  10. Miami-Vice

    SL vs SA මැච් එක ගැන මොකද හිතන්නෙ

    විහිලු කරන්ඩ එපා සාන්ත :lol:
  11. Miami-Vice

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    සනත් ජයසූරිය ඕපනිං එවලා, ගංගුලිව ටූ ඩවුන් එවන්න ඕනෙ, සුසන්තිකා ෆෝ ඩවුන් එවන්ඩ ඕනෙ :baffled:
  12. Miami-Vice

    The green mile - බලන්න අනිවාර්යයෙන්ම

    ඉට්ස් අ ගුඩ් පිචර්, වොච් දිස් ඈස් වෙල්, නිව්ස් ඔෆ් ද ව'ල්ඩ් https://www.imdb.com/title/tt6878306/

    No contents