1. එයාගේ ශ්‍රවන තත්වයට අදාළ වඩාත් සුදුසුම උපකරණය සොයා ගන්නේ කොහොමද ? ENT ඩොක්ටර් කෙනෙක් හරහාද / එහෙම නැත්නම් ලංකාවේ ශ්‍රවනාධාර උපකරණ විකුණන තැනකින් ටෙස්ට් කරලාද ?
Pure tone testing kiyala kiyanne. ENT kenek ta pennala kana TEST eka liya ganna. ita passe Golden Key, Asiri, Nawaloka oya hospital...