1. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එතකොට පෙනහළු
  2. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දුවාගන්න වෙලාවක් හම්බුනේ නෑ.. දේවලේ මොප් එක ගෙනෙන්..:sorry:
  3. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කටුස්සා තාම වෙලදාමේ ආවේ නෑනේ..
  4. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දැන් යාගෙන එන්නේ බොකක්
  5. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මට.. ශුවර් නැද්ද.. මේ තියෙන්නේ බිම බලපං ඉබලා..
  6. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඇයි උඹට චූ යන්නේ කාටහරි බය උනාමද මිනිහෝ
  7. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හැම ආත්මෙම ඔහොම පැනලා යන්න බෑනේ මිනිහෝ
  8. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඒවා සංසාර බැදීම් මිනිහෝ
  9. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ශොට් එකක් දාන්න නං මරු දවස තමයි මිනිහෝ.. තව පොඩ්ඩකින් දාන්න ඕනේ..
  10. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඉතින් දැනුත් උඹ කරන්නේ කම්පියුටර් ඉස්සරහටම වෙල ඉන්න එකනේ.. තියෙම ගානක් යට කරල බිස්නස් එකක් කරපං රස්සා කරල කාටද මිනිහෝ හරිගියේ.. දැන් මං ලග ඉන්න පොරවල් බලපං.. Superviser ල එහෙම අව්වේ කට්ට කාගෙන දුවිල්ල නාගෙන පැය ගණන් හිටගෙන ඉදන් මට හම්බ කර කර දෙනව. උන් එච්චර කරල මාසේ අන්තිමට 35000ක් අරං ගෙදර...
  11. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    රස්සාවක් නොකරන්නේ මොකද? මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ රස්සාවක් කරගන්න බැරි තරමේ..
  12. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    BMW එක තියෙන්නේ කම්පැනි නේම් එකට.. ඒක මගේ නමට නෑ.. කම්පැණි වෙහිකල්ස් වලටම ඒකත් දාල අරං තියෙන්නේ..
  13. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අවුඩි තිබිලා නෑ.. බෙන්ස් තිබ්බා.. Bmw 520 එකක් දැනුත් මගේ ලග තියෙනවා.. මංත්‍රී බිරිදකට රෙන්ට් එකට දීල තියෙන්නේ..
  14. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මෙන්ඩිස් ලේන් එකේ..
  15. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඌ ඩ්‍රයිවර් කියල දැම්මේ.. ඩ්‍රයිවර් අතින් හැප්පුන විදිහට.. හිරෙන් එලියට ආපු දවසේ මම බොතල් දෙකක් දුන්නා පොරගේ අතට.. ඌ බෝතල් දෙක අරගෙන ඉබල බොහොම ඉස්තූති රත්තරං මහත්තයෝ ආයේ උවමනාවක් උනොත් මට කතා කරන්න කියල හෙන සංතෝසෙන් යන්න ගියා..:rofl:
  16. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඉදී ඉදී උඹ.. හමර් මේන්ටේන් කරන්න ගියාම එපා වෙනවා.. බඩු ඕඩර් කරලා මාස තුනක් විතර බලං ඉන්න ඕනේ බඩු එවනකං.. මෙහේ කම්පැනි එකක් නෑනේ.. මෙහේ ඉන්න පොරවල් රෙපෙයාර් කරන්න දන්නෙත් නෑ.. මගේ රේඩියේටර් කේස් එකක් ගිහිල්ලා මාස 4ක් වාහනේ එක තැන.. මට ඒ පාර එපා උනා මම එහෙම්මම හදලා විකුණලා දැම්ම..
  17. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අපෝ ඔව්.. කොරලවැල්ලේ උන් හරිය්ට ඔය වැඩේ කරනවා.. වැඩේ නෝන්ඩි ඉතින්.. පොලිසියෙන් දැන්ගත්ත බොරුව කරේ කියල ඒ උනාට ප්‍රශ්නයක් දැම්මේ නෑ මට..

    No contents