ඔය කොයි අම්මටත් වපුරපුව තමයි බන් හම්බෙන්නේ. ළමයි 11 ඉදල එකෙක් වත් නොසලකන්නේ අම්මගේ පුළුවන් කාලේ ළමයින්ට කොහොම සලකලා වෙන්න ඕනිද ?
අපේ ගෙවල් ගාව දන්නා ඇන්ටි කෙනක් හිටිය දැන් නම් මැරිලා කාලයක් වෙනවා. මිනිහා ගෑනි දෙනාම බොනවා. ළමයි 3 හිටිය හැමදාම වලි ලොකු කොල්ල ආමි එකට ගියා. දෙවැනි අක්ක...