'අගමැතිට වාහන ගන්න මිලියන 600යි - විපතට පත්වූව
අගමැතිවරයාට අලූතින් වාහන ගැනීමට රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කළ ආණ්ඩුව ස්වාභාවික ආපදා තත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් වෙන් කොට ඇත්තේ රුපියල් මිලියන 150ක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා...