නුවරඑළියෙන් ලාබෙට තැනක් ගන්න..????
කතාව මේකයි මචන්, ඩ්සෙම්බර් වල ෆැමිලි එකේ කස්ටියත් එක්ක නුවරඑළිය පැත්තෙ ගිහින් එන්න හිතාන ඉන්නවා. නවතින්න තැනක් තමයි ඕනේ, සේරම කස්ටිය 10ක් විතර ඉන්නේ.. ලෝ බජට් එකට තමයි තැනක් බලන්නේ.. B&B වගේ සෙට්වෙන හොඳ රූම් ටිකක් තියන එක රැයකට උපරිම 10000/12000කට වගේ සෙට්...