මචන් ඔය කෙල්ලෙක් ඔහොම ඇන්දාමනෙ උබලා කැගහන්නෙ. කොල්ලො මැච් බලනකොට කොඩි ඇගෙ ඔතාගෙන, ඔලුවෙ බැදගෙන, කොඩි ඇදගෙන ඉන්නවා බලා දැකලාම නැද්ද. කෙල්ලෙක් ඇන්දාම ව්තරද උබලාට කැක්කුම ???
එකෙක් කියනවා පිටරටවල කෙල්ලො ජ...ගි වලට උන්ගෙ රටෙ කොඩි තියෙනකොට උන්ට ගව්‍රරවයක්ලු එක .... හි හි මෙවට හිනායන්නැ අපෙ රටෙ උන්...