අපරාදේ මගේ යාලුවෙක් ලඟ එකක් තිබිලා වික්කා බං මේ ලඟදි
3.50ට දුන්නේ Double Silencer (Japan)
120 Chassis, Yellow Colour :D
මම අහලා බලන්නම් තව බයික් වගයක් තියෙනවා මගේ යාලුවෙක් ලඟ
ඔය ගානට 120 - 130 Chassis තියෙන බයික් ගන්න පුලුවන්,
ගන්න කලින් චැසි නම්බර් කොටලද බලපං හොදට,
චැසි 120, 125 Carbon Fiber...