කියන්න දෙයක් නෑ කතාව නම් නියමයි,
නිදහස් වෙලාවට මම ඒක කියෝනවා..
හරිම ලස්සනයි :D
හැමොඨම තේරුම් ගන්න පුලුවන් සරල භාෂාවෙන් ලියලත් තියෙනවා, බර හෑලි නැතුව :yes:
දැන් 5ක් විතර කියෙව්වා ඉතුරු ටිකත් කියවන්න ඕනි නිදහසේ හි හි!!
ඉස්සරහටත් ඔයාගේ කතාව ලස්සනට ලියන්න! ;)
ඔය කතාවේ ගොඩක් තැන් මගේ ජිවිතේටත්...