1. SSR@

    The Mist (2007)

    කෝමද Ending එක. ඇඩෙනවා නෙහ්.
  2. SSR@

    WTF යකෝ????

    අන්න අනිත් එක. මට අමතක වෙලා තිබ්බෙ. අරූගෙත් ෆෙවරිට් එකක් තමා ඔය අනන්තයෙන් ආ තරු කුමරා.. :lol:
  3. SSR@

    WTF යකෝ????

    එහෙමද.. එහෙනං ආයෙ පොඩ්ඩක් ටීන් වුල්ෆ් එක ට්‍රයි කරල බලන්න හිතෙනව.
  4. SSR@

    WTF යකෝ????

    අපේ එකෙක් ඉන්නව ඌ ජෝදා අක්බර් බලනව කියහන්කෝ අපි මේ ටීවී සීරියස් බලනව වගේ.ඌ කොරියන් එවයි ජෝදා අක්බරුයි තමා බලන්නෙ. වෙන කිසි මගුලක් බලන්නෙ නෑ. අනේමන්ද බං. මාර ජිවිත. ලොල් :lol::lol:
  5. SSR@

    WTF යකෝ????

    ටීන් වුල්ෆ් සීසන් 1 එකේ බාගයක් බලල නැවැත්තුව. හෙන ගොබ්බයි කියල හිතුන. බොහොම අමාරුවෙන් බැලුවේ. හෙන කම්මැලිනෙ. පස්සට යනකොට එලද.
  6. SSR@

    WTF යකෝ????

    අඩෝ මං බැලුව බං. පට්ට නෙහ්. Band of Brothers පට්ට Pacific එකට වඩා.
  7. SSR@

    WTF යකෝ????

    මං මේ දවස් වල DOCTOR WHO (11 ත් ඩොකා ) බලනවා. පට්ට. ආතල් එකේ බලන්න පුළුවන් සීරියස් එකක්.
  8. SSR@

    WTF යකෝ????

    යා යා පොර ඉන්නවා. Seinfeld ට සිහි නැතිවෙන්න බෙහෙත් දීල පොරගෙ ඇග උඩ නැගල කෑල්ලකට අහවල් වැඩේ කරන සීන් එකක් තියෙන්නෙ. ලොල් :lol::lol:
  9. SSR@

    WTF යකෝ????

    නෑ නෑ කතාව පොඩ්ඩක් ස්ලෝ යන්නෙ. ඒ උනාට පට්ට. කම්මැලි නෑ.
  10. SSR@

    WTF යකෝ????

    ඒක බොරුවක් බං. සීසන් 6 එකක් නෑ. කව්රු හරි කුකුලෙක් බොරුවට දාන්න ඇති නෙට් එකේ ආතල් එකට.
  11. SSR@

    WTF යකෝ????

    බ්‍රේකින් බෑඩ් මුල හරිය ටිකක් ස්ලෝ යන්නෙ. සීසන් 3 වල ඉදන් තමා හෝලි ෂිට් වෙලා සීරියස් එක නැගල යන්නෙ. :lol:
  12. SSR@

    WTF යකෝ????

    oka hodai bn, big bang theory eke dena athal eka dakkada lankawata
  13. SSR@

    ෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

    වෙනස දුටුවා සිංහලයො..
  14. SSR@

    iphone ගැන ඕනේ දෙයක්...

    mama original nillkin tempered glass ekak gahuwa. patta. elatama thiyenawa.
  15. SSR@

    DSLR Buying help

    dslr bumpz
  16. SSR@

    Breaking Bad Season 6

    FAKE FAKE
  17. SSR@

    The Flash Season 02

    King Shark :shocked::shocked: awesome :cool:
  18. SSR@

    iPhone 6s – Flip a coin

    :lol:
  19. SSR@

    Person of Interest TV series Fans

    Patta TV Series Eka. Big Fan. Amy Acker :love::love:
  20. SSR@

    Game of Thrones Fans

    ඔව් මචං, පට්ටම බැක් ස්ටෝරියක් තියෙනවා. පොත් ටික හොයන් කියවන්න. :cool:

    No contents